Coronavirus Outbreak

යුරෝපා සංගමයට අයත් රටවල බාහිර දේශ සීමා වැසෙයි

(UTV | කොළඹ) – කොරෝනා වෛරස් වසංගතයේ සීග්‍ර ව්‍යාප්තියත් සමඟ යුරෝපා සංගමයට අයත් රටවල සියලු බාහිර දේශ සීමා වසා දමා තිබේ.

ඒ අනුව යුරෝපා සංගමයට අයත් රටවල බාහිර දේශ සීමා දින 30 කට වසා දමා ඇත.

එහෙත් පසුගිය කාලයේ දී එම සංගමයෙන් ඉවත් වූ බ්‍රිතාන්‍යයට මෙම තීරණය අදාල වන්නේ නැත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top