(UTV | කොළඹ) – බස්නාහිර පළාතෙන් පිටවීමේදී ස්ථාන 11 ක සිදුකෙරෙන හදිසි ප්‍රතිදේහ පරීක්ෂා සංඛ්‍යාව 10,000 ඉක්මවා ඇත. ඊයේ (28) දිනයේ දී...
(UTV| කොළඹ) – පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පළාත් සභා මැතිවරණය මෙම අවස්ථාවේ නොපැවැත්වීමට ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර...
(UTV | කොළඹ) – නිරෝධායන රීතින්වලට පටහැනිව ක්‍රියාකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සදහා අද (29) සිට අනිද්දා දක්වා දිවයිනපුරා විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක...
(UTV | නුවරඑළිය) – බැතිමතුන් මහත් භක්තියෙන් වැඳ නමස්කාර කරන මෙවර සිරිපා වන්දනා සමය අදට යෙදී ඇති උඳුවප් පොහොය දිනයට සමගාමීව ආරම්භ...
(UTV |කොළඹ) – තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව,...
(UTV |කොළඹ) – හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජෙනරාල් ධුරයට උසස් කර ඇති බව හමුදා ප්‍රකාශකවරයා පවසයි. මේ අතර ආරක්ෂක ලේකම්...
(UTV |කොළඹ) මධ්‍යසාර සහ එතනෝල් නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු භාවිතය සම්පූර්ණයෙන් තහනම් කර ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස සුරාබදු කොමසාරිස්වරයාට ජනපති නියෝග...
(UTV |කොළඹ) – ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් 366ක් හඳුනාගෙන ඇතිබව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 41420ක් දක්වා...
(UTV |කොළඹ) – ලංකා සතොස නව සභාපතිවරයා ලෙස රියර් අද්මිරාල් ආනන්ද පීරිස් සහ සතොස සභාපතිවරයා ලෙස නීතිඥ වෙනුර ගුණවර්ධන පත්කර ඇති බව...
(UTV |කොළඹ) – අමතර දුම්රිය ගමන්වාර කිහිපයක් අද(28) පස්වරුවේ ධාවනයේ යෙදවීමට තීරණය කර තිබේ. ඒ අද උදෑසන ධාවනයට යොදවා තිබූ දුම්රිය ප්‍රමාණය...