දේශීය

ලංකා සතොසට සහ සතොසට නව නිලධාරීන් පත් කෙරේ

(UTV |කොළඹ) – ලංකා සතොස නව සභාපතිවරයා ලෙස රියර් අද්මිරාල් ආනන්ද පීරිස් සහ සතොස සභාපතිවරයා ලෙස නීතිඥ වෙනුර ගුණවර්ධන පත්කර ඇති බව කර්මාන්ත අමාත්‍යංශය පවසයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top