දේශීය

හමුදාපතිවරයාට සහ ආරක්‍ෂක ලේකම්ට උසස්වීමක්

(UTV |කොළඹ) – හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජෙනරාල් ධුරයට උසස් කර ඇති බව හමුදා ප්‍රකාශකවරයා පවසයි.

මේ අතර ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාද ජෙනරාල් නිලයට උසස් කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශයක චන්දන වික්‍රමසිංහ මහතා පැවසීය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top