(UTV| කොළඹ) – උත්සව සමයේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළෙඳසැල් සොයා වැටලීම් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ...
(UTV | කොළඹ) –යතුරුපැදි අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු මියගොස් තිබේ. මිරිහාන, පරණ කැස්බෑව මාර්ගයේ ධාවනය වූ ලොරි රථයක් නවතා තිබූ යතුරුපැදියක ගැටී අනතුර...
(UTV | කොළඹ) – ඉදිරි දින කිහිපය තුළ රටපුරා උණුසුම් කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දැනට රටට බලපා ඇති...
(UTV | කොළඹ) – සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත්කර ඇත.
(UTV | කොළඹ) – තවත් කොවිඩ් මරණ 04 ක් වාර්තා වී ඇත. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ...
(UTV | කොළඹ) – පාස්කු ඉරිදා දේව මෙහෙය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සියලුම දේවස්ථාන ආවරණය වන පරිදි පොලිස් හා ත්‍රිවිධ හමුදා 12000 ක...
(UTV| කොළඹ) – මාර්තු මස උද්ධමනය 4.1 % දක්වා ඉහළ ගොස් ඇත. කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මේ...
(UTV | කොළඹ) – සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ...
(UTV | කොළඹ) – රුපියල් කෝටි 20 ක් පමණ වටිනා රත්‍රං තොගයක් නීති විරෝධීව දිවයිනට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී...
(UTV|යාපනය) – උතුරු පළාතේ පවත්වන ගම සමග පිළිසඳර ප්‍රථම වැඩසටහන අද වව්නියාව දිස්ත්‍රික්කයේ, වව්නියාව උතුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාමසේවා...