දේශීය

රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු මරුට

(UTV | කොළඹ) –යතුරුපැදි අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු මියගොස් තිබේ.

මිරිහාන, පරණ කැස්බෑව මාර්ගයේ ධාවනය වූ ලොරි රථයක් නවතා තිබූ යතුරුපැදියක ගැටී අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය.

මියගොස් ඇත්තේ 47 හැවිරිදි මරදාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචිව සිටි පොලිස් සැරයන්වරයෙකි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top