දේශීය

කෝටි 20 ක රත්තරන් කටුනායක දී අත්අඩංගුවට

(UTV | කොළඹ) – රුපියල් කෝටි 20 ක් පමණ වටිනා රත්‍රං තොගයක් නීති විරෝධීව දිවයිනට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.   

සැකකරු සතුව තිබී රත්‍රං කිලෝ 17 ක් රේගුව විසින් සිය භාරයට ගෙන ඇත.

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top