දේශීය

කොවිඩ් මරණ ගණන තවදුරටත් ඉහළට

(UTV | කොළඹ) – තවත් කොවිඩ් මරණ 04 ක් වාර්තා වී ඇත. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 575 ක් දක්වා ඉහළ ගොස් තිබේ.   

 

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top