(UTV | කොළඹ) – විවෘත කර ඇති රාජ්‍ය සහ පෞද්ගලික ආයතන අද (18) සිට පරීක්ෂා කරන බව පොලීසිය පවසයි. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද...
(UTV | කොළඹ ) – අයහපත් කාලගුණය හේතුවෙන් විදුලිය බිඳ වැටීම් සිදුවු ප්‍රදේශවල නිවාස 50,000කට පමණ විදුලි බලය ලබා දීම යථා තත්ත්වයට...
(UTV | කොළඹ ) – හෙට(19) දිනයේදී රැකියා සඳහා විදේශ වූ ශ්‍රී ලාංකිකයන් අතුරින් කොරෝනා වසංගත තත්ත්වය මත විවිධ අපහසුතාවයන්ට පත්වු 448...
(UTV | කොළඹ ) – මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 44 දහස ඉක්මවා ගොස් තිබේ. ඒ ඊයේ (17) දිනයේදී ශ්‍රී...
(UTV | කොළඹ ) – මැතිවරණ කොමිෂන් සභාවේ තවත් රැස්වීමක් අනිද්දා (20) පැවැත් වීමට නියමිතයි. කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුලු සාමාජිකයන්...
(UTV | කොළඹ ) – අද(18) දිනයේ ද පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කිරිම සඳහා පත්කර ඇති ජනාධිපති පරික්ෂණ කොමිෂන්...
(UTV | කොළඹ ) – ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව යුද්ධ හමුදාවේ සෙසු නිලයන් 14,617 කට නිල උසස්වීම් පිරිනමන බව යුද හමුදාව...
(UTV | කොළඹ ) – අද (18) කොළඹ ඩාලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස් වීමට...
(UTV | කොළඹ ) – කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන ආකාරයට ගිණිකොන දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වී ඇති අම්ෆන් සුළිකුණාටුව අද දිනයේදී...
(UTV | කෝවිඩ්-19) – ගතවූ පැය 24 දී මෙරටින් වාර්තා වු කොවිඞ්-19 ආසාධිතයන් 21 දෙනාගෙන් 19 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්ත...