දේශීය

මැතිවරණ කොමිෂසමේ තවත් රැස්වීමක් අනිද්දා

(UTV | කොළඹ ) – මැතිවරණ කොමිෂන් සභාවේ තවත් රැස්වීමක් අනිද්දා (20) පැවැත් වීමට නියමිතයි.

කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුලු සාමාජිකයන් ඊට එක්වීමට නියමිත බවට වාර්තා වේ.

මහ මැතිවරණයට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top