දේශීය

යුද්ධ හමුදාවේ 14,500කට අධික පිරිසකට උසස්වීම්

(UTV | කොළඹ ) – ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව යුද්ධ හමුදාවේ සෙසු නිලයන් 14,617 කට නිල උසස්වීම් පිරිනමන බව යුද හමුදාව සඳහන් කළේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top