(UTV | කොළඹ) – දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 8 කට බලපෑම් එල්ල වී තිබෙන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි....
(UTV | කොළඹ) – රජයේ හා පෞද්ගලික අංශයේ රැකියාවන් සඳාහා පැමිණීමට හෙට (18) සිට දුම්රිය වාර 19ක් දක්වා වැඩි කර ඇතැයි දුම්රිය...
(UTV | කොවිඩ් 19) – අද (17) දිනයේ මේ වන විට නව කොවිඩ් 19 ආසාදිතයින් කිසිවෙක් ලංකාව තුළින් වාර්තා වී නොමැති බව...
(UTV| කොළඹ) – කොරෝනා වසංගතය හේතුවෙන් පවත්නා මූල්‍යමය අපහසුතාවය මඟහරවා ගැනීම සඳහා රජයට දිනක වැටුප පරිත්‍යාග කිරීම ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල්...
(UTV | කොළඹ) – ශ්‍රී ලාංකිකයන් 38,983 ක් රටවල් 143 කින් මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බව විදෙස් සබඳතා අමාත්‍යාංශය පවසයි. මෙම පිරිස...
(UTV | කොළඹ) – විවෘත කර ඇති රාජ්‍ය සහ පෞද්ගලික ආයතන හෙට (18) සිට පරීක්ෂා කරන බව පොලීසිය පවසයි. නියෝජ්‍ය පොලිස්පති අජිත්...
(UTV | කොළඹ) – පවතින අයහපත් කාලගුණය හමුවේ දිස්ත්‍රික් 10 කට නිකුත් කර තිබූ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් බලපැවැත්වෙන බව...
(UTV | කොළඹ) – මහ මැතිවරණ ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත්ව තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් හෙට...
(UTV | කෝවිඩ් -19) – මෙරට කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 538ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ තවත් 18 දෙනෙකු...
(UTV | කෝවිඩ් -19) -නව කොරෝනා වෛරසය ආසාදනය වී මේ වනවිට සුවය ලබා ඇති නාවික හමුදා සෙබළුන් සංඛ්‍යාව 189ක් දක්වා ඉහළ ගොස්...