(UTV | බ්‍රිතාන්‍යය) – ඩෙනිස් සුළි කුණාටුවෙන් එක්සත් රාජධානියට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබේ. සතියක් තුළ කලාපයට බලපෑ දෙවන සුළි කුණාටුව මෙයයි....
(UTV | කොළඹ) – ජපානයේ , යොකොහාමා හි රඳවා තිබූ දියමන්ති කුමරියගේ නෞකාව ජපානයෙන් පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.
(UTV | කොළඹ) – ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (14) වන දින මාදගල් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ...
(UTV| චීනය) – නව කොරෝනා වෛරසය හෙවත් “කොවිඩ් 19” වැළදී සිටි චීන මවකට දාව උපත ලැබූ කුඩා බිළිදෙකුට එම වෛරසය ආසාදනය වී...
(UTV | ඇමරිකාව) – 92 වන ඔස්කාර් සම්මාන උළෙල ලොස්ඇන්ජලීස් නුවර හොලිවුඞයේ ඩොල්බි රගහලේදී අද අතිඋත්කර්ශවත් අන්දමින් පැවැත්වුණි. එහිදී ඔස්කාර් සම්මාන ලබාගත්...
(UTV | කොළඹ) – ගගනගාමී ක්‍රිස්ටිනා කෝච් රුසියානු සෝයූස් කැප්සියුලයක් ආධාරයෙන් පෘථිවියට පැමිණ තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇය සමග තවත් ගගනගාමීන්...
(UTV | කොළඹ) – 72 වන නිදහස් දින සමරු උළෙල නිදහස් චතුරස්රයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.