(UTV | කොළඹ) – ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය විරෝධතා පා ගමනක නිරත විය. රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදෙන ලෙස ඉල්ලා ඔවුන්...
(UTV | කැනඩාව) – අධික හිම පතනය හේතුවෙන් නිව්ෆවුන්ඞ්ලෑන්ඞ් සහ ලැබර්ඩෝ පළාත්වලට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලෙහි හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වී ඇත.
අඩු ඉන්ධන වියදමින් ධාවනය වන ලංකාවේ ප්‍රථම වරට “ඉම්ප්‍රියා හෝල්ඩින්ග්ස් සමාගම” විසින් නිපදවා ලියාපදිංචි කරන ලද “Quadricycle” වර්ගයේ රථය එය නිර්මාණය කල...