දේශීය

රැකියා විරහිත උපාධිධාරීන් විරෝධතා පා ගමනක

(UTV | කොළඹ) – ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය විරෝධතා පා ගමනක නිරත විය.

රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදෙන ලෙස ඉල්ලා ඔවුන් මෙලෙස විරෝධතා පා ගමනක යෙදුනු බවට වාර්තා වේ.

ජනාධිපති කාර්යාලය වෙත ගොස් සන්දේශයක් භාරදීම සඳහා අද (22) දහවල් කොටුව දුම්රියපළ ඉදිරිපිටින් ඔවුන් මෙලෙස විරෝධතාවය ආරම්භ කර තිබිණි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top