සේයා පුවත

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දින 328ක් හිටපු ක්‍රිස්ටිනා කෝච්

(UTV | කොළඹ) – ගගනගාමී ක්‍රිස්ටිනා කෝච් රුසියානු සෝයූස් කැප්සියුලයක් ආධාරයෙන් පෘථිවියට පැමිණ තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇය සමග තවත් ගගනගාමීන් දෙදෙනෙකුද පැමිණ ඇති බවයි.

ඔවුන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දින 328 ක කාලයක් රැඳී සිටිමින් එහි පරීක්ෂණ කටයුතු සිදු කර ඇත.

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top