සේයා පුවත

ඩෙනිස් සුළි කුණාටුවෙන් බ්‍රිතාන්‍යයට බලපෑම්

(UTV | බ්‍රිතාන්‍යය) – ඩෙනිස් සුළි කුණාටුවෙන් එක්සත් රාජධානියට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබේ.

සතියක් තුළ කලාපයට බලපෑ දෙවන සුළි කුණාටුව මෙයයි.

මේ හේතුවෙන් තවත් ප්‍රදේශ රැසකට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top