(UTV|ඉන්දියාව) – ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉන්දීය රුපියලේ අගය අද (11) ලෙස කඩා වැටී ඇති බව ඉන්දීය වාර්තා පවසයි. එය සියයට 1.2කින් ඉන්දීය රුපියලේ...
(UTV|තායිලන්තය) – තායිලන්ත මහ මැතිවරණය ලබන වසරේ පෙබරවාරි 24 වැනිදා පවත්වන බව එරට මැතිවරණ කොමිසම අද (11) නිවේදනය කළ බවට විදෙස් මාධ්‍ය...
(UTV| බ්‍රිතාන්‍යය) – තෙරේසා මේ ඇයගේ බ්‍රික්සිට් ගනුදෙනුව බේරාගැනීමේ අරමුණින් යුරෝපීය නායකයින් හා යුරෝපා සංගමයේ නිලධාරීන් හමුවීමට නියමිතයි. ඇය ගිවිසුමට අදාළව අවසන්...
(UTV| කොළඹ) – හෙට දිනයේ ප්‍රංශයේ අයිෆල් කුළුන වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තාවේ. කහ කමිසකරුවන්ගේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ හේතුවෙන් මෙලෙස අයිෆල්...
(UTV|ඇමෙරිකාව) – මාධ්‍යවේදී ජමාල් කශෝගි තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලය තුළ දී ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් CIA ඔත්තු සේවාව අනාවරණ කර...
(UTV|ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියානු මාධ්‍ය ආයතනයකට එරෙහිව ගොනු කළ අපහාස නඩුවක් ජයගත් බටහිර ඉන්දීය කොදෙව් සුපිරී ක්‍රීඩක ක්රිස්ගෙල්ට වන්දියක් ලබා දෙන්නැයි අධිකරණය නියම...
(UTV|ඇලස්කාව) – ඇලෙස්කාවේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. එය රික්ටර් පරිමාණයේ 7ක ප්‍රබලතාවකින් යුතුව සටහන්ව ඇත. උත්තරධ්රැවයට ආසන්නව පිහිටි ඇමරිකාවේ විශාලතම මෙන්ම...
(UTV|ඇමෙරිකාව) – වාතයේ පවතින කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය තවදුරටත් ඉහළ ගොස් ඇති බව හෙළි වෙයි. ජගත් සංවිධානය පවසන්නේ වසර 4කට පසුව සියයට 1.2ක ප්‍රතිශතයකින් එම...
(UTV|මාලදිවයින) – මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් සියළු චෝදනාවලින් නිදහස් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. ඊයේ (27) මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය....
(UTV|බංගලාදේශය) – බංග්ලාදේශ මහ මැතිවරණය සතියකින් කල් දැමීම පිළිබඳ එකඟ නොවන බව එරට විපක්ෂ දේශපාලන පක්ෂ පවසයි. මහ මැතිවරණය මාසයකින් කල් දමන...