විදෙස්

වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහලට

(UTV|ඇමෙරිකාව) – වාතයේ පවතින කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය තවදුරටත් ඉහළ ගොස් ඇති බව හෙළි වෙයි.

ජගත් සංවිධානය පවසන්නේ වසර 4කට පසුව සියයට 1.2ක ප්‍රතිශතයකින් එම වායුව ඉහළ ගොස් ඇති බවයි.

ඔවුන් සිදුකළ සමීක්ෂණයකදී මේ බව හෙළිව තිබේ.

රටවල් සංවර්ධනයවීමත් සමඟ කර්මාන්තශාලාවලින් පිටවන අධික දුම මීට හේතුව බවයි ඔවුන් පෙන්වා දෙයි

2020 වසර වන විට මෙම තත්ත්වය පාලනය කිරීමට අපොහොසත් වුවහොත් එමගින් පරිසරයට දැඩි බලපෑම් එල්ල වනු ඇති බව ජගත් සංවිධානය අවධාරණය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top