(UTV|ඇමෙරිකාව) – 48දෙනෙකු Google සමාගම සේවයෙන් නෙරපා තිබේ. ඒ ලිංගික හිංසනයන් සම්බන්ධයෙන් චෝදනා ලැබූ සේවකයින් පිරිසකි. 2016 වසරේ සිට මේ දක්වා විවිධ අවස්ථාවලදී ලිංගික...
(UTV|ඇමෙරිකාව) – හිටපු ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ සහ හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ගේ නමට එවන ලද පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් දෙකක් සොයා...
(UTV| කොළඹ) – මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනය skype ඇමතුමක් මගින් මෙහෙය වූ බවට තොරතුරු අනාවරණ වී ඇති බව විදෙස් වාර්තා පවසයි. එය සෞදියේ...
(UTV|චීනය) – මුහුද මතින් ඉදිවූ ලොව දිගම පාලම අද (23) චීන ජනාධිපති ශී ජින්පින් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි. හොංකොං සහ චීනය යා කරමින් මෙම...
(UTV|සෞදිය) – මාධ්‍යවේදී ජමාල් කශෝගි තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළ ඝාතනයට ලක්වීමේ සිද්ධියට මොහොමඞ් බින් සල්මාන් කුමරු සම්බන්ධ නොමැති බවට සෞදි රජය...
(UTV| චීනය) – මුහුද මතින් ඉදිවූ ලොව දිගම පාලම හෙට (23) විවෘත කිරීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි. හොංකොං සහ චීනය යා කරමින් මෙම...
(UTV| කොළඹ) – සෞදි මාධ්‍යවේදී ජමාල් කශෝගිගේ අතුරුදන්වීම පිලිබද පරීක්ෂණ පවත්වන තුර්කි පොලීසිය සිය මෙහෙයුම් පුළුල් කරයි. විදෙස් වාර්තා සඳහන් කළේ සෞදි...
(UTV|ජපානය) – වසන්ත ඍතුවට පමණක් ජපානයේ පිපෙන සකුරා මල් මේවන විටත් දැක ගැනීමට හැකි බව විදෙස් වාර්තා පවසයි. සකුරා මල් ගීම්හාන කාලයේ...
(UTV|රුසියාව) – ක්‍රිමියාවේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් සිසුන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ක්රිමියාව රුසියානු පාලනයට යටත්ව පවතින රටකි. මෙම පාසලේම සිසුවෙකු මෙම...
(UTV|කැලිෆෝනියා) – YouTube මේ වනවිට ලෝකය පුරාම ඉතාම ජනප්‍රිය ඒ ඇති අතර ලොවපුරා බිලියන ගණනක් ගණනක් දිනපතා මේ හරහා වීඩියෝ නරඹයි. එසේම...