ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට (21) දිනයේ පස්වරු...
මුජිබර් රහුමාන්ගේ ඉල්ලා අස්වීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දී තිබෙනවා. ඒ අනුව මුජිබර් රහුමාන්...
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ පොදු වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අතර...
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබෙනවා. ඒ අවස්ථාව සඳහා විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති...
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වන බව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා. ඒ අනුව ඔහු මෙවර පළාත්...
විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ කොටුව ලෝටස් වටරවුමෙන් සහ කොළඹ නිදහස් මාවත අවහිරවී ඇති බව පොලීසිය පවසනවා. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත...
මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය මාසයකින් කල් දැමීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී...
පනතක අවශ්‍යතාවය පෙන්වමින් ජනාධිපතිවරයා විසින් මැතිවරණය නොපැවැත්වීමේ උත්සාහයක නිරතව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. එහිදී ඔහු කියා සිටියේ ජනාධිපතිවරයා...
ඉන්ෆලුවෙන්සා රෝගය සීග්‍රයෙන් ව්‍යාප්තවීමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබෙනවා. ඒ අනුව ඉන්ෆලුවෙන්සා A වෛරස ප්‍රභේදය දිවයින පුරා පැතිරගොස් ඇති...
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනෙකුට ඉවත් වන ලෙස මරණ තර්ජන එල්ලවී ඇති බව පැෆරල් සංවිධානය පවසනවා. මේ සම්බන්ධයෙන් වන පැමිණිල්ලක්...