(UTV | කොළඹ) –ආර්’ථික මධ්‍යස්ථානවලට රැගෙන යන කැරට් ගෝනි මුර කිරීම සඳහා මුදල් ගෙවා මුරකරුවන් යෙදීමට සිදුවී ඇතැයි වෙළෙන්දෝ පවසති. මෙලෙස කැරට්...
(UTV | කොළඹ) – දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම තෝරාගත් තැපැල් කාර්යාලවල රාත්‍රි කාලයේදී වාහන දඩ ගෙවීමට පහසුකම් සැලසීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ....
(UTV | කොළඹ) –ප්‍රථම වරට පැවැත්වෙන දක්ෂිණ ලංකා පොත් ප්‍රදර්ශනය අද ගාල්ලේදී ආරම්භ වේ. මෙම පොත් ප්‍රදර්ශනය හෙට සිට ජනවාරි 28 වනදා...
(UTV | කොළඹ) – ජීවන වියදමට යම් සහනයක් සැලසීම සඳහා රජයට අයත් කුළු බඩු හා ඒ ආශ්රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය විසින් කුළුබඩු...
(UTV | කොළඹ) – 2024 අයවැය මඟින් රාජ්‍ය සේවකයින් සඳහා යෝජිත රු 10,000ක වැටුප් වැඩිවීමේ පළමු අදියර ලෙස රුපියල් 5,000ක දීමනාවට අදාළ...
(UTV | කොළඹ) – රතු මුහුදේ ඇතිවී ඇති අර්බුදය හේතුවෙන් විදෙස් සමාගම්වල නෞකා රැසක් මේ දිනවල කොළඹ වරායට පැමිණෙමින් තිබෙනවා. ශ්‍රී ලංකා...
(UTV | කොළඹ) – භාෂණයේ හා ප්රකාශනයේ නිදහස සහ නිර්මාණ අයිතිය ආරක්ෂා කරලීම පදනම් කරගත් ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ පනත් කෙටුම්පත ඒ සඳහා...
(UTV | කොළඹ) – ලොව පුරා ලක්ෂ (40) හතලිහකට ආසන්න පාසල් දරුවන් වසරකට පෙනී සිටින කේම්බ්‍රිජ් 10 වසර විභාගයේ පරිගණක විද්‍යා විෂයයෙන්...
(UTV | කොළඹ) –පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට එහි ඇතැම් නිලධාරීන් විසින් ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්...
(UTV | කොළඹ) –අනවසර විදුලි රැහැන් ඇදීම හේතුවෙන් 2023 වසරේදී අලි ඇතුන් 50 දෙනෙකු පමණ මියගොස් ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි....