මුදල් නොමැති ගිණුමකින් අගරු චෙක්පත් ලබාදී රුපියල් ලක්ෂ 80ක් වටිනා වාහනයක් ලබාගෙන වංචා කිරීමේ සිද්ධියකට එරෙහිව පවරා තිබූ නඩුවෙන් තිළිණි ප්‍රියමාලි නමැත්තිය...
වැට් සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත විය. එහිදී එම වැට් සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව...
හෙට (12) දිනයේ දීපව්‍යාප්තව අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව...
පොලිස් නිලධාරීන් 25 දෙනෙකු මිහින්තලා පුද බිමේ තවදුරටත් ආරක්ෂක රාජකාරීවල නිරත වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව...
2024 අයවැය විවාදයෙන් පසු වැට් බදු (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද (11) සවස විවාදයට ගැනීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වුණි. ...
මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවරයින් 22 දෙදෙනෙකු නාවිකා හමුදා භාරයට ගෙන තිබේ. පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මෙරට...
ජංගම දුරකථන කෙටි පණිවුඩවලට අමතර ව ස්ථාවර දුරකථන මඟින් යවන කෙටි පණිවුඩ සඳහාත් බද්දක් අය කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...
ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වාහන අලෙවි කළ පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ව්‍යාජ ලියාපදිංචි අංක සහිත වාහනයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය...
දිවයින පුරා සිදුවූ විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යාංශයෙන් සහ ලංකා විදුලිබල මණ්ඩලයෙන් වෙන වෙනම පරීක්ෂණ දෙකක් සිදුකිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික...
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.