පාසල් ළමුන් රැගත් බස් රථයක්, වෑන් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටීමෙන් ඊයේ (20) සිදුවූ අනතුරින් පසුව නුවරඑළිය – රදැල්ල කෙටි මාර්ගයේ බර...
මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලි කප්පාදුව රාත්‍රී 07න් පසුව සිදු නොකර ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලිබල...
බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් නුවරඑළිය – නානුඔය ප්‍රදේශයේදී අනතුරක් සිදුව තිබෙනවා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, පාසලක අධ්‍යාපන චාරිකාවකට එක්...
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (21) ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.. ඒ අනුව හෙට (21)පෙරවරු...
රාජ්‍ය ආදායම මේ වන විට දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බැවින් මැතිවරණයක් පැවැත්වීමට සිදුවුවහොත් ඡන්දයට මුදල් සොයා ගැනීම මහා භාණ්ඩාගාරයට දැඩි අභියෝගයක් විය...
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට (21) දිනයේ පස්වරු...
මුජිබර් රහුමාන්ගේ ඉල්ලා අස්වීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දී තිබෙනවා. ඒ අනුව මුජිබර් රහුමාන්...
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ පොදු වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අතර...
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබෙනවා. ඒ අවස්ථාව සඳහා විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති...
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වන බව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා. ඒ අනුව ඔහු මෙවර පළාත්...