(UTV | කොළඹ) – අලුත් අවුරුදු සමය වෙනුවෙන් කොළඹ සිට පිට පළාත් දක්වා විශේෂ බස් රථ සේවා ලබන 09 වනදා ආරම්භ කෙරෙන...
(UTV | දඹුල්ල) – දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පිටුපස පෞද්ගලික ගබඩාවක් තුළ නවතා තිබූ සැකකටයුතු පොල් තෙල් අඩංගු කන්ටේනර් රථයක් දඹුල්ල පොලීසිය භාරයට...
(UTV | පොළොන්නරුව) – වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත කවිඳු අබේසූරිය එම තනතුරෙන් ඉවත්කරමින් උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් විසින් අතිවිශේෂ ගැසට්...
(UTV | කොළඹ) – මිනිස් සංහතිය වෙනුවෙන් දිවිපිදු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය සිහිගන්වන මහ සිකුරාදා දිනය අදට (02) යෙදී තිබේ. ජේසුස්...
(UTV | කොළඹ) – බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ...
(UTV | කොළඹ) – සිසුන්ට අන්තවාදී අදහස් පතුරුවා හැරීම සහ අන්තවාදී අදහස් ඇතුළත් පොතක් ප්‍රකාශයට පත් කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගෙන...
(UTV | කොළඹ) –කොවිඩ්-19 ආසාදිත රෝගීන් තිදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (01) තහවුරු කළේය. ඒ අනුව, මෙරටින් වාර්තා...
(UTV | කොළඹ) – මුදල් විශුද්ධිකරණ නඩුවකට අදාළව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුලු 04 දෙනෙකුට එරෙහිව පණවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත්කර...
(UTV | කොළඹ) – අයි.ඩී.එච්.රෝහලේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව හරි අඩකින් පමණ අඩු වී ඇතැයි එහි අධ්යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පවසයි. කොරෝනා රෝගීන්ට...
(UTV | කොළඹ) – වසර පහකට ආසන්න කාලයක් මෙරට හොර රහසේ රැඳී සිටි බව කියන පලස්තීන ජාතිකයකු බම්බලපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්...