(UTV | කොළඹ) – නිවාඩු අවංලගු කළද තැපැල් වෘත්තීය සමිති කිහිපයක් ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට පැය 24 ක අසනීප නිවාඩු වාර්තා කිරීමේ...
(UTV | කොළඹ) – 2021 වසරේ මුල් මාස තුන තුළ පොලිස් නිලධාරීන් 14 දෙනෙකු රිය අනතුරුවලින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රථවාහන පොලිස් මූලස්ථානය...
(UTV | කොළඹ) – චීනයේ නිෂ්පාදිත “සිනොෆාම්“ කොවිඩ් -19 මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 06 ක් අද (31) දිනයේ මෙරටට ලැබීමට නියමිතය. ...
(UTV | කොළඹ) – යතුරුපැදිවලින් සිදුවන අනතුරු අවම කිරීමට අද (31) සිට දින 4 ක දීපව්‍යාප්ත මෙහෙයුමක් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය...
(UTV | කොළඹ) – බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය...
(UTV| කොළඹ) – ගතවූ දිනයේ දී පුද්ගලයින් 9,102 දෙනෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ...
(UTV| කොළඹ) – දිවයින පුරා රෝහල්වල වෛද්‍යවරුන් 4000ක පුරප්පාඩු පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණ කරයි. සෞඛ්‍ය ක්ෂේත්රයේ යෝජිත සැලසුම් සලකා බලන විට...
(UTV | කොළඹ) – අද (30) මධ්‍යම රාත්‍රියේ සිට හෙට (31) මධ්‍යම රාත්‍රී තෙක් සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇතැයි තැපැල්පතිවරයා...
(UTV | බදුල්ල) – බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ පසුපස එන්ජිම නාවලපිටිය දුම්රිය ස්ථානයට ආසන්නයේ දී අද (30)...
(UTV | කොළඹ) – අද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 176 දෙනෙක් සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි....