(UTV | කොළඹ) – 2020 වසරට අදාළව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය සම්බන්ධයෙන් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් වාර්තාවක් නිකුත් කර තිබේ. ...
(UTV | නුවරඑළිය) – නුවරඑළිය හග්ගල ප්‍රදේශයේදී අද දහවල් සිදුවූ මාරක රිය අනතුරකින් කාන්තාවන් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. ...
(UTV| කොළඹ) – එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය හේතුවෙන් කොවිඩ් 19 තුන්වන රැල්ලක් ඇති වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය සේවා...
(UTV | කොළඹ) – රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 70ක් මිලදී ගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ගිවිසුම්ගත වී තිබේ. ...
(UTV | කොළඹ) – මරදාන – ලොක්ගේට් ප්‍රදේශයේ පාළු නිවසක තිබී රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සොයාගෙන ඇති බව පොලිසිය...
(UTV | කොළඹ) – 2016 මාර්තු 31 සිදුවූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි රවී කරුණානායක ඇතුළු පිරිසට කොළඹ මහාධිකරණය විසින්...
(UTV | යාපනය) – මන්නාරම හිටපු රදගුරු අතිඋතුම් රායප්පු ජෝශප් පියතුමන් අද (01) අලුයම ස්වර්ගස්ථ විය. ඒ් , යාපනයේ පෞද්ගලික රෝහලක...
(UTV | කොළඹ) – සහරාන් හෂීම්ගේ අන්ත්වාදී අදහස් ප්‍රචාරය කල 04 දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් ඊයේ (31) අත්අඩංගුවට ගෙන ඇත. ...
(UTV | කොළඹ) – පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මුහම්මද් සාද් ඛට්ටක් මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා යුද...
(UTV | කොළඹ) – අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවලට අද (01) දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවට කාලගුණ...