බස්නාහිර පළාතට ආවේණික “දම් මුහුණැති කළු වඳුරා” වඳවීමේ තර්ජනයකට ලක් ව ඇති බව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර පළාතේ සිදුවෙමින්...
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය විසින් පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වූ විරෝධතාවයකට පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුර සහ වයඹ පළාත් සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව...
නෝටන්බ්‍රිජ් – මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ කිරිවන්එළිය පතන ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගය නායයෑමකට ලක්ව තිබේ. නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග අද...
ලංකා නැව් සංස්ථා සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) ලෙස කටයුතු කළ යමුණා වෙත්තසිංහ මහත්මිය සේවයෙන් පහ කිරීමට එම සමාගමේ සභාපතිවරයා ගත් තීරණය අත්හිටුවමින්...
ගංජා ජාවාරමකට සම්බන්ධ අධිකරණ කාර්යාල සහායකයෙකු සහ තවත් සැකකරුවෙකු වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (03) උදෑසන...
අස්වැසුම ප්‍රතිලාභය හිමි පවුල් 1,406,932ක් සඳහා ඔක්තෝම්බර් මාසයට අදාළ රුපියල් මිලියන 8,775ක මුදලක් බැංකු වෙත ලබාදී තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්...
2021 වසරේ පවත්වන ලද කළමනාකරණ සේවා තනතුරට බඳවා ගැනීමේ තරග විභාගයේ ප්‍රතිඵල මත මේ වනවිට බඳවා ගැනීම් සිදුකර ඇතැයි ස්වදේශ කටයුතු රාජ්‍ය...
දිවයින පුරා පිහිටි රජයේ පාසල්වල ගුරු පුරප්පාඩු 40,000ක් පමණ පවතින බව නීතිපතිවරයා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. අධිකරණ ක්‍රියාවලිය අවභාවිතයට...
තව නුදුරු දිනකින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා ඇති තහනම ඉවත්කරගත හැකි වෙතැයි ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා...