රුපියල් 5,000ක මුදලකට වාහන ආදායම් බලපත්‍ර ව්‍යාජ ලෙස සකස් කළ බව කියන තැරව්කාර පුද්ගලයකු මෙම මස 12 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන...
මිද්දෙණිය ප්‍රදේශයේ පාසලක සිසුවෙකුට එම පාසලේ ගුරු හිමි නමක් කළ පහර දීමකින් දරුවා තුවාල ලබා රෝහල්ගත කර තිබේ. දරුවාගේ මව පවසන්නේ...
විනය ගරුක රියදුරන් බිහිකිරීමේ අරමුණින් වැරදි අනුව ක්‍රමිකව රියදුරු බලපත්‍රය අහිමි කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වාදෙන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි....
ප්‍රදේශ 05ක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ වීරඹුගෙදර, වාරියපොළ, අච්චුවේලි, ගම්පහ සහ වැලිමඩ යන ප්‍රදේශවල...
නාරම්මල පොලිස් වසමේ මැටියගනේ මහවැවේ දිය නාමින් සිටි පාසල් සිසුවෙකු දියේ ගිලී මියගොස් තිබේ. මියගොස් ඇත්තේ, මාරවිට, දඹදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ...
හන්තාන කඳුවැටිට තරණය කිරීමට ගොස් අතරමං ව සිටි විශ්වවිද්‍යාල සිසුන් පිරිස මුදාගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි. විශ්වවිද්‍යාල සිසුන් 181 දෙනෙකු...
කල්මුණේ ප්‍රදේශයේදී 14 හැවිරිදි දරුවෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ළමා නිවාසයේ පාලිකාව හෙට දිනය දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ. සැකකාර...
විශ්‍රාමික ජනතාවගේ සුබසාධනය සහ වැටුප් විෂමතා විසඳීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුවී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ...
දෙසැම්බර් මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිල ද සංශෝධනය නොවන බව එම සමාගම පවසයි. ඉදිරි උත්සව සමය සැලකිල්ලට ගනිමින් ගෑස් මිල වැඩි...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලුලා ද සිල්වා මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් සිදුවී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය...