දින 08ක් වයසැති නිවුන් දරුවන් දෙදෙනෙකු මිලදී ගත් සැකකාරියන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සැකකාරියන් අද (07) වැලිසර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්...
ආණමඩුව, පෙරියකුලමේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක් 18 හැවිරිදි වියේ පසුවන සිය පුත්‍රයා සමග විවාහවීමට අපේක්ෂාවෙන් සිටි 16 හැවිරිදි දැරියක් දූෂණය කර තිබේ....
හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාව ඔහුට එරෙහිව පනවා තිබූ නඩුවකින් නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කළේය. ප්‍රභූ...
රට දියුණුව කරා ගෙන යන නව ආර්ථික වැඩපිළිවෙළ ජනවාරි 01 වනදා අරඹන බව ජනාධිපතිවරයා පවසයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ අද කොළඹදී...
මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ වහාම සුදුසු මහෙස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය...
ගාල්ල කොටුව නැරඹීමට එන සංචාරකයින්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ සූදානමක් තිබේද යන්න අද (06) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයෙන් විමසීමක් කළේය. සමගි ජනබලවේගයේ...
අමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව එකඟතාවය පළ කර ඇත. අද (06) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ...
පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමට සූදානමක් පවතින බවට පැතිරයන ආරංචිය පිළිබඳව අද (06) පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් විමසීමක් කර තිබුණි. ඒ, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු...
ජනතාවට ත්‍යාග හෝ ණය මුදල් ලබාදෙන බව පවසමින් මුදල් එක්රැස් කිරීමේ ජාවාරම් විවිධ පුද්ගලයින් විසින් ක්‍රියාත්මක කරමින් සිටින බව පොලීසිය පවසයි. ...
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.