(UTV| කොළඹ) – මේ දිනවල වෙළඳපොළ තුළ ඉහළ මිලකට අලෙවි වන සහල් මිල ඉදිරි සතිය තුලදී පහල දැමීමට හැකිවනු ඇති බව කෘෂිකර්ම...
(UTV | කොළඹ) – යාපනය, පෙරියතොට්ටම් ප්‍රදේශයෙන් මෙම කණගාටුදායක පුවත වාර්තා විය. ලිප මත තිබූ බත් මුට්ටියේ ඇති කැඳ වතුර ඇඟට වැටීමෙන්...
ත්‍රී රෝද රථ අමතර කොටස් මිළ අඩු වීමත් සමඟ අද (01) සිට ත්‍රී රෝද රථ ගමන් ගාස්තුව අඩු කරන බව සමස්ත ලංකා...
(UTV | කොළඹ) – දෙමළ ජනතාවගේ දැවෙන ගැටළු වෙනුවෙන් පසුගිය රජය හෝ විසඳුමක් ලබා නොදුන් නිසා නව රජය මගින් හෝ ස්ථිරසාර විසදුම්...
බත් පැකට්ටුවක මිල අද (01) සිට රුපියල් දහයකින් වැඩි කරන බව සමස්ථ ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති අසේල...
පෞද්ගලික බස් රථවල ඝෝෂාකාරී සංගීත ප්‍රචාරණය අද (01) සිට තහනම් බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසයි. ඝෝෂාකාරී ගීත වාදනය වෙනුවට සුබාවිත ගීත...
(UTV | කොළඹ) – ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහමැතිවරණයද සුහදත්වයෙන් පැවැත්වීමට හැකි වේවායි නව වසරේ ප්‍රාර්ථනා කරන බව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ...
නව වසර උදාව සමඟ ජන හදවත්වල ජනිත වූ නැවුම් බව අලුත් රටක් ගොඩනඟන සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන පහසු කරනු ඇතැයි තමන් විශ්වාස කරන...
(UTV | කොළඹ) – සියලු බස්රථ සඳහා සුභාවිත ගීත 1000 කින් සමන්විත ගීත එකතුවක් හඳුන්වාදීම අද පෙරවරුවේ ආරම්භ කෙරුණි. ජනවාරි 01 වැනිදා...
(UTV | කොළඹ) – සුදු වෑන් මාධ්‍ය හමුවට මුදල් යෙදවු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර...