(UTV | කොළඹ) – දෙමළ ජාතික සන්ධානය ඉදිරි මහමැතිවරණය සඳහා සුදානම් විය යුතු ආකාරය සම්බන්ධයෙන් ලබන 26 වනදා යින් පසු විශේෂ සාකච්ඡාවක්...
(UTV | කොළඹ) – මාලදිවයින විදේශ කටයුතු අමාත්‍ය ගරු අබ්දුල්ලා ෂාහීඩ් මහතා සහ ගරු කථානායක කරු ජයසුරිය මහතා අතර හමුවක් ඊයේ (06)...
(UTV | කොළඹ) – පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකධුරය සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා නම් කරයි. ඊට පක්ෂ නායක රනිල්...
(UTV | කොළඹ) – ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා අද(20) පළමුවරට මහනුවර දළදා මාළිගය වැඳ පුදා ගත්තේය. නව ජනධිපතිවරයා...
(UTV | තායිලන්තය) – පසුගියදා තායිලන්තයේ පාසැල් සිසුවෙකු රාත්‍රීයේ පරිගනකය අසල මිය ගොස් සිටියදී සොයා ගෙන තිබේ. පසුව සොයා ගැනුණේ ඔහු අධික...
(UTV| කොළඹ) – ඉස්ලාම් බැතිමතුන් මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය සමරන මිලාදුන් නබි උත්සවය අදට (10) යෙදී තිබේ. මිලාදුන් නබි උත්සවය වෙනුවෙන් ජනාධිපති...
(UTV | කොළඹ) – මෙවර ජනාධිපතිවරණයට අදාල තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිම අද (31) ආරම්භ වෙයි. මැතිවරණ කොමිසම සඳහන් කළේ රාජ්‍ය ආයතනවල සහ...
(UTV | කොළඹ) – වැල්ලවත්ත – දෙහිවල දුම්රිය මාර්ගයේ දී අද (29) පස්වරුවේ ගඩොල් පටවන ලද ලොරියක් පිටුපසට ගැනීමේදී සිදුවූ අනතුරකින් දුම්රිය...
(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අද (31) පෙරවරු 10.00 ට යළි රැස්වීමට නියමිතයි....
(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබද කරුණු සෙවීමේ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අද (26) පෙරවරු 9.00 ට යළි රැස්වීමට නියමිතයි....