(UTV | කොළඹ) – පාර්ලිමේන්තුවේ කටයුතු ලබන අඟහරුවාදා (07 ) දින දක්වා කල් තැබූ බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.
(UTV | කොළඹ) – බස් රථවල අධික ශබ්දයෙන් යුත් නලා නාද කරන රියැදුරන්ට එරෙහිව මෝටර් රථ ප්‍රවාහණ පණතේ හා ජාතික පරිසර පණතේ...
(UTV | කොළඹ) – ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස රාජ්‍ය ඇමතිවරුන්වන කෙහෙළිය රඹුක්වැල්ල සහ මහින්දානන්ද අලුත්ගමගේ පත්කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය...
(UTV | කොළඹ) – හපුතලේදී සිදුවූ ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරිමට ගුවන් හමුදාවෙන් කමිටුවක් පත්කරන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි....
(UTV | කොළඹ) – 08 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභා වාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.00 ට සිදුකරනු ලැබීය. නව...
(UTV| හපුතලය) – අද පෙරවරුවේ හපුතලේ නගරයට කඩාවැටී ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 වර්ගයේ ආවේක්ෂණ ගුවන් යානයක් බව ශ්‍රී ලංකා...
(UTV | කොළඹ) – අටවන පාර්ලිමේන්තුවේ හතරවන සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරු 10.00 ට ආරම්භ විය. පාර්ලිමේන්තුවේ නව...
(UTV | කොළඹ) -තැපැල් දෙපාර්තමේන්තුව විසින් උප තැපැල් කාර්යාල 500 කට අන්තර් ජාල සම්බන්ධතා ලබා දීමට තීරණය කර තිබේ. පාරිභෝගිකයින්ට ලබා දෙන...
(UTV | හපුතලය) – හපුතලේ, තම්බපිල්ලේ ප්‍රදේශයට හෙලිකොප්ටර් යානයක් කඩා වැටී තිබේ. මෙලෙස කඩා වැටී ඇත්තේ ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් නොවන...
(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරි වසර තුනක කාලයක් ගතවන තුරු අමාත්‍යවරුන්ට හා රාජ්‍ය ආයතනවලට අලූතින් වාහන මිලදී ගැනීම...