දේශීය

බත් පැකට්ටුවක මිල ඉහලට

බත් පැකට්ටුවක මිල අද (01) සිට රුපියල් දහයකින් වැඩි කරන බව සමස්ථ ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා සඳහන් කලේ සහල් සහ එලවලු මිළ ඉහල යාම ඇතුලු කරුණු කිහිපයක් හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top