(UTV | ජා- ඇල) – ජා- ඇල සුදුවැල්ල ග්‍රාමයෙන් සොයා ගන්නා ලද කෙරෝනා ආසාදිතයෙකු ඇසුරු කල රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලෙහි රෝහල්...
(UTV | කොළඹ) – විදෙස් රටවල සිටි මුහුදු මාර්ගයෙන් මෙරටට කොවිඩ් ආසාදිතයින් ඒම වැළැක්වීම සඳහා ආරක්ෂක අංශ මුහුදු සීමාවල ආරක්ෂාව තර කර...
(UTV| කොළඹ) – දිවයින පුරා ඇඳිරි නීතිය පැනවීමෙන් අනතුරුව මේ දක්වා කාලය තුළ එය උල්ලංඝනය පුද්ගලයින් කළ පුද්ගලයින් 23,519 දෙනෙකු සහ වාහන 6,072...
(UTV | කොළඹ) – මෙරට නව කොරෝනා වෛරසය ආසාධනය වී සුවය ලැබූ සංඛ්‍යාව 56 දක්වා ඉහළ ගොස් ඇත. දැනට වාර්තා වූ ආසාධිතයන්...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිශ්පාදනය කරන ලද තවත් මෙඩි මේට් (Medi mate) ස්වයංක්‍රීය උපකරණයක් කළුබෝවිල දකුණු කොළඹ...
(UTV | කොළඹ) – වත්මන් තත්ත්වය හමුවේ ගම්බිම් බලා පිටත්වීමට නොහැකිව බස්නාහිර පළාත තුළ සිටින සෙසු පළාත්වල ජනතාවට සහන සැලසීම සඳහා බස්නාහිර...
(UTV | බ්‍රිතාන්‍ය) – කොරෝනා වෛරසය අසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති තිබේ....
(UTV | කොළඹ) – ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළ මට්ටමක පවතියි. සති අන්තය ආසන්නයේදී බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල සියයට 2.5කින් පහත...
(UTV | කොළඹ) – අනුරාධපුර සහ මහවිලච්චියේ වට්ටක්කා වගාවෙන් ලැබී ඇති පලදාව මිළදී ගැනීමට වහා පියවර ගන්නැයි අනුරාධපුර දිසාපතිවරයාට රජය විසින් දැනුම්...
(UTV | කොළඹ) – නව කොරෝනා වෛරසය ආසාදනයෙන් මිය යන පුද්ගලයන්ගේ මෘත දේහ ආදාහනය කරන ආකාරය දැක්වෙන ගැසට් නිවේදනය නිකුත් කර තිබේ....