(UTV | කොළඹ) – කොරෝනා වෛරසය හේතුවෙන් බලපෑමට ලක්ව සිටින රක්ෂණ ඔප්පු හිමියන් සඳහා සහන සැලසීමට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව...
(UTV | කොළඹ) – අද (13) පස්වරු 6 සිට හෙට (14) උදෑසන 6 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංගණය කරන පුද්ගලයින් අත්අඩංගුවට...
(UTV | කොළඹ) – නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 214 දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේ තවත් රෝගීන්...
(UTV | කොළඹ) – ඇඳිරි නීති බලපත්‍ර නොමැතිව පාගමනින් මාර්ගයේ ගමන් කල පුද්ගලයන් 4 දෙනෙකුට අපහාස වන අයුරින් සැලකීමේ චෝදනාවට පොලිස් සැරයන්වරයෙකුගේ...
(UTV | කොළඹ) – ජාත්‍යන්තර බහලුම් නෞකාවක් වන MSC TARANTO නෞකාවේ රාජකාරි කරමින් සිටි නාවිකයෙකු කොරෝනා බවට සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම්...
(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ආසදතයින් හඳුනා ගැනීම සඳහා සිදුකරන පී.සී.ආර් පරික්ෂණය ස්ථාන 12කින් සිදු කිරිමට මේ වන විට හැකියාව පවතින...
(UTV | කොළඹ) – ජා-ඇල – සුදුවැල්ල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් සමඟ සබඳතා පැවැත්වු තවත් පුද්ගලයින් 32 දෙනෙකු නාවික හමුදාවේ ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානය...
(UTV | කොළඹ) – පසුගිය ජනවාරි මාසයේදී අහෝසි කරනු ලැබූ බදු කිහිපයක් නැවත හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ. ඒ , නව කොරෝනා වෛරසය...
(UTV | කොළඹ) – අධ්‍යාපන පුහුණුවකට බෙලරුසියාවට ගොස් පුහුණුව අවසන් කළ ශ්‍රී ලාංකික හෙද නිළධාරීන් 06 දෙනෙකු කොරෝනා වෛරස අවධානම හමුවේ එරටින්...
(UTV | කොළඹ) – වත්මන් තත්ත්වය මත ගැබිණි මව්වරුන්ට මතුවන ගැටලු විසඳා ගැනීමට දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ. ඒ අනුව ගැබිණි මව්වරුන්ට...