Coronavirus Outbreak

සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 56 දක්වා ඉහළට

(UTV | කොළඹ) – මෙරට නව කොරෝනා වෛරසය ආසාධනය වී සුවය ලැබූ සංඛ්‍යාව 56 දක්වා ඉහළ ගොස් ඇත.

දැනට වාර්තා වූ ආසාධිතයන් 203 දෙනා අතුරින් 141 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top