දේශීය

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළට

(UTV | කොළඹ) – ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළ මට්ටමක පවතියි.

සති අන්තය ආසන්නයේදී බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල සියයට 2.5කින් පහත වැටුණු අතර, තෙල් බැරලයක මිල සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 31 යි ශත 82ක් ලෙසයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top