(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට සුඛෝපභෝගී භාණ්ඩ සහ මෝටර් රථ ආනයනය කිරීම තහනම් කර තිබේ. කැබිනට් ප්‍රකාශක හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා...
(UTV | කොළඹ) – කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. සෙසු...
(UTV | කොළඹ)- කොරෝනා වසංගතය හමුවේ අඩු ආදායම් ලාභීන්ට මෙන්ම වකුගඩු දීමනා, වැඩිහිටි දීමනා ඇතුළු දීමනා ලාභීන්ට ලබාදුන් රුපියල් පන්දහසේ දීමනාව මැයි...
(UTV | කොළඹ)- ජුනි 20 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා ශ්‍රේෂඨාධිකරණය විසින් පංච...
(UTV | කොළඹ) – හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. ඒ, පසුගිය ජනාධිපතිවරණයේදී පුත්තලම දිස්ත්‍රික්කයේ...
(UTV | කොළඹ) – කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට මැයි මාසය තුළ සහන ලබාදීමට රජය රුපියල් කෝටි 2,572 ක් වෙන් කර...
(UTV | කොළඹ) – මාලදිවයිනේ රැඳී සිටි 304 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ .එල්. 102 දරණ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ...
(UTV | කොළඹ) – තමන්ගේ ඇප අයදුම අවලංගු කරමින් කොළඹ මහාධිකරණය ලබාදුන් නියෝගය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අභියාචනාධිකරණයට පෙත්සමක්...
(UTV | කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ආචාර්ය ජයන්ත ධනපාල මහතා ඉල්ලා අස්වී තිබේ. ඒ සිය සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් වන බව සඳහන්....
(UTV | කෝවිඩ් -19) – කොරෝනා ආසාදනය වූ තවත් නාවික හමුදා සාමාජිකයින් 59 දෙනෙකු පූර්ණ සුවය ලබා නිවෙස්වෙත පිටත්ව ගොස් තිබේ. ඒ...