Coronavirus Outbreak

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 120 ඉක්මවයි

(UTV | කෝවිඩ් -19) – කොරෝනා ආසාදනය වූ තවත් නාවික හමුදා සාමාජිකයින් 59 දෙනෙකු පූර්ණ සුවය ලබා නිවෙස්වෙත පිටත්ව ගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබු මුළු නාවික හමුදා සාමාජිකයින් ගණන් 121 ක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top