(UTV | කොළඹ ) – ඊයේ (13) දිනයේදී ශ්‍රී ලංකාවේදී තවත් පී සී ආර් පරීක්ෂණ 889 ක් සිදුකර තිබේ. ඒ අනුව පසුගිය...
(UTV | කොළඹ ) – මහ මැතිවරණයට අදාල මනාප අංක නිකුත් කිරීමේ දිනය පිළිබද තීරණය මැතිවරණ කොමිසමේ මීලග රැස්වීම් වාරයේදී ප්‍රකාශ කරන...
(UTV |මීගමුව) – අද (14) ඇඳිරි නිතිය හමුවේ මීගමුවේ කොටුවී සිටින තවත් පිරිසක් ගම්බිම් බලා පිටත්කර යැවීම සිදුවේ. මීගමුවේ සිටින පිරිසක් මෙලෙස...
(UTV | කොළඹ ) – ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් කොවිඩ් නයින්ටීන් වසංගතය හේතුවෙන් මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවිම මැයි මස 31...
(UTV | කොළඹ ) – කොරෝනා වසංගතය හමුවේ මාලදිවයිනෙන් පිටවීමට නොහැකිව එහි සිරවී සිටි විදේශිකයන් 108 දෙනෙකු මාලේ නුවර සිට කටුනායක ගුවන්...
(UTV | කොළඹ ) – මහා බැංකුව කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තිය හමුවේ බැංකුවල ද්‍රවශීලතා මට්ටම් ශක්තිමත් කිරිම සඳහා විශේෂ නියාමන ක්‍රියාමාර්ග කිහිපයක්...
(UTV | කොළඹ ) – අද (14) පස්වරු 4 ටමහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අවසන් වේ පසුගිය 28 වනදා...
(UTV | කෝවිඩ්-19) – පවතින කොවිඩ් -19 තත්වය සම්බන්ධයෙන් චීන –ශ්‍රී ලංකා ජනාධිපතිවරුන් අතර දුරකථන සංවාදයක් පවත්වා තිබේ. චීන ජනාධිපති ෂී ජින්පින්...
(UTV | කෝවිඩ්-19) – අද(14) දිනයේ පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරිම සඳහා පත්කර ඇති ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව වෙත...
(UTV | කෝවිඩ්-19) – ඊයේ (13) රාත්‍රී 11.45 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 22 දෙදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ...