දේශීය

තවත් PCR පරීක්ෂණ 889 ක් මෙරටදී

(UTV | කොළඹ ) – ඊයේ (13) දිනයේදී ශ්‍රී ලංකාවේදී තවත් පී සී ආර් පරීක්ෂණ 889 ක් සිදුකර තිබේ.

ඒ අනුව පසුගිය පෙබරවාරි 18 වනදා සිට මේ දක්වා මෙරටදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 39,629 දක්වා ඉහළ යනු ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top