(UTV |කොළඹ )විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසහට ආණ්ඩු පක්ෂයෙන් ආරාධනා ලැබී ඇති බව දේශපාලන රාන්චි මාර්ග පවසයි. ඒ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ සජිත් ප්‍රේමදාස...
(UTV |ඊශ්‍රායලය) – ඊශ්‍රායලයේ බෙන්ගුරියන් ගුවන්තොටුපළේදී ශ්‍රී ලාංකික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. ඇය එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෝප්පයක තිබූ සිය මුත්‍රා ගුවන්...
(UTV | කොළඹ) – ග්‍රාම නිලධාරීන් නිසි ලෙස සිය රාජකාරිය ඉටුකරන්නේද යන්න ගැන අධීක්ෂණයට රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන් පිරිසක් පත්කර තිබේ. මෙහිදී...
(UTV | කොළඹ) – අති ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ ගායන ශිල්පීන් යුවළක් වන භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන්ට සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ සංචාරක...
(UTV| මහනුවර) – අනාගතයේදී විවිධ ස්වරූපයෙන් විවිධ ආකාරයට මතුවිය හැකි අදිසි හස්තයන් පිළිබඳව අවධානයෙන් ක්‍රියාකළ යුතු බව මල්වතු පාර්ශවයේ අනුනායක ආචාර්ය පූජ්‍ය...
(UTV | කොළඹ) – දේශපාලනඥයින් අටදෙනකු පිළිබඳව මේ වන විට පරීක්ෂණ පැවැත්වෙන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග...
(UTV | කුරුණෑගල) – ප්‍රසව හා නාරිවේද වෛද්‍ය මොහොමඩ් සාෆි වෙත යළි රැකියාව ලබාදීම සඳහා නිර්දේශ ලබාදෙන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව...
(UTV | ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියාව ඔටුවන් ලක්ෂයක් මරා දමන්නට තීරණය කර ඇති බව වාර්තා වෙයි. දකුණු දිග ඕස්ට්‍රේලියාවේ වාසය කරන මෙම ඔටුවන්...
(UTV | කොළඹ) – බස්නාහිර – දකුණ අපරාධ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇප...
(UTV |ස්වීඩනය) – මෙවර ජපානයේ ටෝකියෝ හි පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලාංකික තරුණියක් සුදානම් වේ. ඒ මැතිල්ඩා කාර්ල්සන්ය. ඇය...