(UTV | ඉන්දියාව) – ඉන්දීය ක්‍රිකට් ඉතිහාසය තුළ බිහිවූ දක්ෂ වේග පන්දු යවන්නෙක් වන ඉර්ෆාන් පතාන් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙන බවට පවසමින්...
(UTV | කොළඹ) – තවත් දින 54 කින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නීත්‍යානුකූල බලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහපෙරුම...
(UTV | කොළඹ) – ඉදිරි මහ මැතිවරණයට සන්ධානයකින් හෝ තරඟ කිරීම සුදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. ඔහු පවසන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී...
(UTV | කොළඹ) – 8 වන පාර්ලිමේන්තුවේ 4 වන සභාවේ මංගල රැස්සවීමට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ප්‍රතික්ෂේප...
(UTV | කොළඹ) – දේශීය සංචාරකයන්ට සිය අවහන්හල්වලට හා හෝටල්වලට ඇතුළුවීමට ඉඩ නොදෙන ආයතන සම්බන්ධයෙන් මින් ඉදිරියට දැඩි ක්‍රියාමාර්ග ගැනීමටත් එවැනි ආයතනවල...
(UTV | කොළඹ) – නින්දාන ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයකු කොණ්ඩය කප්පවා ගැනීමට බාබර් සාප්පුවකට පැමිණ සිටියදී එතනට කඩා වැදුණු බීමත් පුද්ගලයකු...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ජේෂ්ඨ ක්‍රීඩකයින් දෙදෙනෙක් වන මහේල ජයවර්ධන සහ මුත්තයියා මුරලිදරන් ලොව විශේෂ අවධානයක් දිනා...
(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රජුන් තනන්නන්ගේ භූමිකාව රඟපාමින් රටේ දේශපාලනය හසුරවන්නට කිසිවෙකුට ඉඩ නොතබන බව බහුතර ජනතාව ඔප්පු...
(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයට මේ වන විට මැතිවරණ දොළ දුකක් උද්ගතව ඇති බව අමාත්‍ය විමල් වීරවංශ පවසයි. මහ මැතිවරණය...
(UTV | කොළඹ) – කතානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ඉදිරි මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීම සඳහා පත්කිරීමට තීරණය කර තිබේ....