(UTV | කොළඹ) – මාර්තු මස පැවැත්වීමට නියමිත විස්සයි – 20 තරගාවලියේදී නව නායකයකු පත්කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි. එළඹෙන මාර්තු...
(UTV | කොළඹ) – ඉදිරි මහ මැතිවරණය සඳහා ශක්තිමත්ව මුහුණදීමට කටයුතු සුදානම් කිරීමට අවශ්‍ය නිසා තමන් දිවයිනට පැමිණි බව බැසිල් රාජපක්ෂ මහතා...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අද ( 30) රාත්‍රියේ දී මෙරටට පැමිණීමට නියමිතව...
(UTV| කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතු වන රෝහිත රාජපක්ෂ කොළඹ විශ්ව විද්‍යාලයෙන් ගණිතය පිළිබදව ආචාර්ය උපාධියක් ලබාගෙන තිබේ. ඔහු...
(UTV | කොළඹ) – එජාප නායක රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර අද මුහුණට මුහුණ ඉතා තීරණාත්මක හමුවක් පැවැත්වීමට නියමිතය....
(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දිනක චීනයේ නිළධාරීන් පිරිසක් හමුවිය. එහිදී එම නිළධාරීන් ඉදිරිපිට අග්‍රාමාත්‍යවරයා කරාතේ ඇදුමක් පැලඳගෙන...
(UTV|ගාල්ල) – හඬපට සෙල්ලම තවදුරටත් කරගෙන ගිය හොත් තමන් ලඟ ඇති හඬපට දාහක් එළියට දමන බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රි නිශාන්ත මුතුහෙට්ටිගම...
(UTV | කොළඹ) – හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු බීමතින් අධි සුඛෝපභෝගී ජීප් රථයක් ධාවනය කරමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ...
(UTV| කොළඹ) – කුසල් ජනිත් පෙරේරාව සිම්බාබ්වේ තරගාවලිය සඳහා කණ්ඩායමට නම් නොකිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අදාළ ක්‍රිකට් බලධාරීන් ගෙන්...
(UTV | කොළඹ) – අධිකරණ විනිසුරුවරුන්ට දුරකථන මගින් බලපෑම් එල්ලවූවේ දැයි සොයා බැලීම සඳහා ඔවුන්ගේ හඬ පටත් පරීක්ෂා කිරීමට සුදානම් වේ. ඒ...