ප්‍රමුඛ පුවත 1

2017 සාමන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

(UTV| කොළඹ) – 2017 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (10) රාත්‍රි www.doenets.lk වෙබ් අඩවිය ඔස්සේ අන්තර්ජාලයට මුදා හරින ලද බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ඊට අදාළ ප්‍රතිඵල ලේඛන මෙම සතිය තුළ පාසල් වෙත තැපැල් මඟින් යොමු කිරීමට පියවර ගන්නා බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top