ප්‍රමුඛ පුවත 1

හිටපු ජනපතිගේ පෙත්සම 13 කැඳවන්න සුදානම්

(උදයම්,කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොණු කළ පෙත්සම කැඳවීමට කොළඹ දිසා අධිකරණය දින නියම කරයි.

ඒ අනුව එම පෙත්සම ලබන මාර්තු 13දා කැඳවීමට නියමිතය.

එදිනට පෙර විරෝධතා ඇත්නම් ඉදිරිපත් කරන ලෙස එහි වගඋත්තරකරුවන්ට අධිකරණය නියෝය කර තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top