(උදයම්,කොළඹ) – ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ තිබී ගිනි අවි හමුවීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු නීතිඥවරයෙකු මාර්ගයෙන් පොලිසියට භාර වෙයි. ඊයේ රාත්‍රියේ ශාලූ...
(උදයම්,කොළඹ) – ගල්කිස්ස අධිකරණය තුල තිබී ගිනි අවි හමුවීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 20 දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ. එහිදී සැකකරුවන්...
(උදයම්,කොළඹ) – ගල්කිස්ස අධිකරණයට ගිනි අවි රැගෙන ආ සිද්ධියට අදාළව 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 16 දෙනෙකු රත්මලාන...
(උදයම්, කොළඹ) – ගල්කිස්සේ මහේස්ත්‍රාත් අධිකරණය තුළ තිබී ගිණිඅවි දෙකක් සොයා ගනී. මිලිමීටර් 3.8 වර්ගයේ චීනයේ නිෂ්පාදිත පිස්තෝලයක් ඊට යොදන උණ්ඩ 4ක් ,රිවෝල්වරයක්...
(උදයම්,කොළඹ) – ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටින බවට චෝදනා එල්ල කරන පාර්ශව වලට එරෙහිව අධිකරණය හමුවට යන බව සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක...
(උදයම්,කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොණු කළ පෙත්සම කැඳවීමට...
(උදයම්,කොළඹ) – අධිකරණ ක්ෂේත්රයට අදාළ පත්කිරීම් සිදුකිරීමේදී කිසිදු අවස්ථාවක තම අභිමතය මත තනි තීන්දුවක් නොගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජාතික...