ප්‍රමුඛ පුවත 1

මුහුදු ක්ෂීරපායින් බැලීම සඳහා නව නීතියක්…

(UTV| කොළඹ) – මින් පසු කල්පිටිය, මිරිස්ස හා ත්‍රිකුණාමලයේදී මුහුදු ක්ෂීරපායින් බැලීම සඳහා අවසර ලබා ගත යුතු බව රජය නීතියක් පනවා තිබේ.

ශ්‍රී ලංකාව අවට මුහුදේ සිටින ඩොල්ෆින්, තල්මසුන් නැරඹීම සඳහා ද මින් ඉදිරියට රජයේ අවසරය ලබාගත යුතුවෙයි.

මෙම කර්මාන්තය නියාමනය කිරීමකින් තොරව සිදුකිරීම හේතුවෙන් මුහුදු ජීවීන්ට දැඩි බලපෑම් එල්ල වී ඇති අතරම ලංකාව අවට මුහුදු කලාපයෙන් ඔවුන් ඉවත්ව යෑමේ අවධානමක්ද තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top