(UTV| කොළඹ) – ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (07) දිනයේ නිකුත් කර තිබේ. ඒ අනුව...
(UTV| කොළඹ) – මින් පසු කල්පිටිය, මිරිස්ස හා ත්‍රිකුණාමලයේදී මුහුදු ක්ෂීරපායින් බැලීම සඳහා අවසර ලබා ගත යුතු බව රජය නීතියක් පනවා තිබේ. ශ්‍රී...
(UTV| කොළඹ) – ඊයේ (08) රාත්‍රියේ මුල්ලේරියාව – අංගොඩ මං සන්ධියේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ යැයි සැක කෙරෙන...
(UTV| කොළඹ) – 2018 නොවැම්බර් 14,15,16,19,21,23 යන දිනයන්හී පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා පිළිගත නොහැකි බවත් එම වාර්තා ප්‍රසිද්ධ කිරීම නතර ලෙස ආණ්ඩු පක්ෂය...
(UTV| කොළඹ) – තමා ජනාධිපතිවරයා හමුවේ අමාත්‍යධුරයක් ලබාගැනීමට සූදානම් වන බවට විවිධ මාධ්‍ය මගින් ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී...
(UTV| කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත්කළ බවට සඳහන් ලිපිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අග්‍රාමාත්‍යවරයාට යොමුකර තිබේ. ශ්‍රී...
(UTV| කොළඹ) – මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනය skype ඇමතුමක් මගින් මෙහෙය වූ බවට තොරතුරු අනාවරණ වී ඇති බව විදෙස් වාර්තා පවසයි. එය සෞදියේ...
(UTV| කොළඹ) – ගෑස් මිළ වැඩි කරන ලෙස සමාගම් කල ඉල්ලීමක් රජය ප්‍රතික්ෂේප කළ බව නිවේදනයක් නිකුත් කරමීන් කර්මාන්ත හා වාණිජ කටයුතු...
හදිසි ආපදා තත්ත්වයක් තුල සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම සදහා වූ සැළසුම් ඇතුලත් වාර්තාව ප්‍රකාශයට පත් කිරිම සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමණාකරණ ඒකකයට...